අනතුරකින් තුනක් මරුට

දඹුල්ල- හබරණ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස්  තවත් ⁣දෙදෙනෙකු තුවාල ලබා ඇත. වෑන් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් කුඩාමීගස්වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.  මිය ගිය අයගෙන් දෙදෙනෙකු ගැහැණු පුද්ගලයන්ය.

Read More

බස් ලොරි අනතුරකින් 3ක් මරුට

මැදවච්චිය-අනුරාධපුර මාර්ගයේ වහමළුගොල්ලෑව දී සිදු වු රිය අනතුරකින් තිදෙනෙක් මිය ගොස් තිබේ. සුභෝපබෝගී පුද්ගලික බස් රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අද අළුයම මෙම අනතුර සිදු ඇත. බස් රථයේ ගමන් ගත් අට දෙනෙකු අනතුරින් බරපතල තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තිදෙනෙකු මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනයේ පදිංචි අවුරුදු 53ක් වු පිරිමි පුද්ගලයෙක්,32 හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක පිරිමි දරුවෙකි. කාන්තාවක්,පිරිමි පුද්ගලයෙක් සහ ගැහැණු ළමයි දෙදෙනෙක් සහ පිරිමි ළමයෙක් අනකුරින් තුවාල ලබා තිබේ බස් රථ රියදුරු පළාගොස් ඇති අතර ලොරි රථයේ රියදුරුඅත් අඩංගුවට ගෙන ඇත ඡායාරූප…

Read More

ලොරියක් ත්‍රිවිල් 7ක ගැටී 7ක් රෝහලේ

කොළඹ , ගෑස්පහ ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද 7ක ගැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇත තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර තිබේ. ලොරි රථයේ තිරිංග නොමැති වීම හේතුවෙන්, රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි 

Read More