හතුරුව වහා ඉවත්කරන්න හරීන් දන්වයි?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරු ධුරය දැරූ චන්දික හතුරුසිංහ මහතා නවසීලන්තය තරගාවලියේ පුහුණුකරු ලෙස තබා නොගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා දන්වා ඇතැයි වාර්තා වෙයි. ඒ බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

Read More

හෙරොයින් ගෙනා විදෙස් බෝට්ටුව අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ ගාලු වරායට ආසන්නව යාත්‍රාකරමින් තිබූ විදෙස් බෝට්ටුවක තිබී හෙරොයින්  කිලෝ 60ක් සමග පුද්ගලයන් නවදෙනෙකු අද(12) නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අලුත් සාමාජිකයා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (ජුලි 08) උදෑසන 0900 පැයට කොළඹ වරායට සේන්දු විය. 1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ.

Read More