අනතුරකින් තුනක් මරුට

දඹුල්ල- හබරණ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස්  තවත් ⁣දෙදෙනෙකු තුවාල ලබා ඇත. වෑන් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් කුඩාමීගස්වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.  මිය ගිය අයගෙන් දෙදෙනෙකු ගැහැණු පුද්ගලයන්ය.

Read More

බස් දෙකක් ගැටී 6ක් මරුට

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී දී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින්, 06 දෙනෙකු මියගොස්, 52ක් තුවාල ලබා ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු, කාන්තාවන් 03 දෙනෙකි. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු හා කුඩා දරුවෙකු සිටී.

Read More

ලොරියක් ත්‍රිවිල් 7ක ගැටී 7ක් රෝහලේ

කොළඹ , ගෑස්පහ ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රීරෝද 7ක ගැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇත තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර තිබේ. ලොරි රථයේ තිරිංග නොමැති වීම හේතුවෙන්, රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි 

Read More