හරීන් ඉල්ලා අස්වෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපතිවරණයෙන් පරාජයවීමත් සමග හරීන් ප්‍රනාන්දු අැමතිවරයාද ඉල්ලා අස්වී තිබේ.
විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධූරයෙන් මෙන්ම පක්ෂයේ දරණ ලද සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවසිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

46total visits,1visits today

Related posts

Leave a Comment