ගෝඨාභයට සුභපතමින් සජිත් තනතුරු අතහරී

ශ්‍රී ලංකාවේ 7වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට තම සුබපැතුම් එක්කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රේමදාස මහතා ලිපියක් මගික් වැඩිදුරටත් පවසයි
වසර 26ක දේශපාලන දිවියට මෙන්ම තමන් මත විශ්වාසය තබා තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සෑමදෙනාටම සිය ස්තූතිය පුදකරන බවත් ඉදිරි සති කිහිපයේදී සිය ජනපති අපේක්ෂාව සහාය පළකල සියලුදෙනා, තමා වෙනුවෙන් පෙනී සිටි ජනතාව හා සිය ආදරණීයයන් සමගින් සාකච්ඡා කර දේශපාලන දිවියේ අනාගතය සම්බන්ධයෙන් ගන්නා තීන්දුවට එළඹෙන බවට මේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය

85total visits,1visits today

Related posts

Leave a Comment