සෙත්සිරිපායෙන් වැටී අයෙක් මරුට

බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේන් ඇද වැටිමෙන් පුද්ගලයෙකු මිය ගොස් අැත
එහි සේවකයෙක් වන මෙම පුද්ගලයා අද (07) උදෑසන 7- 8 අතර කාලය තුළ ගොඩනැගිල්ලේ 12වන මහලේ සිට 3වන මහලේ ඇති එළිමහන් පිටයට ඇද වැටි තිබුණි.

152total visits,1visits today

Related posts

Leave a Comment