අසල්වැසියන් හමුවෙයි

ඉන්දීය හිටපු නාවික හමුදාධිපති වරයෙකු වු අද්මිරල් සුනිල් ලන්බා මහතා ඊයේ (අගෝස්තු 28නාවික හමුදා මූලස්ථානයේදීනාවික හමුදාධිපති,වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එම අවස්ථාව සඳහා ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ ද සහභාගි විය.  

එහිදීඔවුන් සුහද කතාබහක නිරත වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

138total visits,1visits today

Related posts

Leave a Comment