ජල ප්‍රශ්නයකට අක්කයි මල්ලියි මරා දමලා

වෙන්නප්පුව-වයික්කාල ප්‍රදේශයේ නිවසක සිටි තරුණියක  සහ පිරිමි ළමයෙකු ඝාතනය කර ඇත. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනයන් සිදු කර ඇති අතර ඝාතනයවූ තරුණිය 19  වන වියෙහි පසුවන අතර අනෙක් දරුවා වන  8 හැවිරිදි ඇයගේ සොයුරාය.

සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ නිවසින් බැහැර කරන ජලය මියගිය අයගේ ඉඩමකට යෑම සම්බන්ධයෙන්  ඇතිවු සිද්ධියක් මේ ඝාතනයන්ට හේතුවී ඇතැයි පොලිසිය පවසයි.

187total visits,5visits today

Related posts

Leave a Comment