අනතුරකින් තුනක් මරුට

දඹුල්ල- හබරණ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස්  තවත් ⁣දෙදෙනෙකු තුවාල ලබා ඇත.

වෑන් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් කුඩාමීගස්වැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.  මිය ගිය අයගෙන් දෙදෙනෙකු ගැහැණු පුද්ගලයන්ය.

335total visits,2visits today

Related posts

Leave a Comment