පල්ලියෙන් ඇල්ලු කඩු නිදහස්කළ පොලිස් නිලධාරියාට වැඩ වරදී

මුස්ලිම් පල්ලියකින් අත්අඩංගුවට ගත් මන්නා පිහි 76ක් සහ පොරෝ 13ක්, නැවත භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල තිබී අත්අඩංගුවට ගත් කඩු සහ කිනිසි මෙසේ යළි භාරදීමට කටයුතු කර ඇත. එළඹෙන හජ්ජි උත්සව සමය වෙනුවෙන් සත්ව ඝාතන සිදුකිරීමට මේ ආයුධ නිදහස් කරන ලෙස පල්ලිවලින් ඉල්ලීම් කර තිබූ බව වාර්තා වෙයි.

වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයා මහනුවර ඇසළ පෙරහැරේ රාජකාරි සදහා ගොස් සිටි අවස්ථාවේ වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් මේ ආයුධ නිදහස් කිරීමට පියවර ගෙන ඇත

 

42total visits,1visits today

Related posts

Leave a Comment