හිරෝෂිමා ඛේදවාචකයට වසර 74යි

පුද්ගලයන් 140,000කට මරු කැඳවු ජපානයේ  හිරෝෂිමා ඛේදවාචකයට අදට (අගොස්තු 6) වසර 74ක් සපිරේ.

දෙවන ලෝක යුධ සමයේ දී 1945 දී අද වැනි දිනක ජපාන වේලාවෙන් පෙරවරු 8.15 පමණ ඇමරිකාව විසින් හිරෝෂිමා නගරයට න්‍යෂ්ටික ⁣බෝම්බ ප්‍රහාරය එල්ල විය.

ඒ අවස්ථාව සිහිකරමින් අද හිරෝෂිමා නගරයේ පිහිටි ස්මාරකය අභියස සැමරුම් උත්සවයක් පැවැත්වුණි. එම අවස්ථාවට ජපාන අගමැති ශින්ෂෝ අබේ මහතා ඇතුලු ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගිවූහ.

57total visits,2visits today

Related posts

Leave a Comment