ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර රෝහිතගේ මාමණ්ඩියට

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබේ.

ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය ක⁣ළේය.

ඔහු  මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින  අයි.සී.සී සිවුවෙනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙක් වීම විශේෂත්වයකි.

ජෙරම් ජයරත්න මහතා ⁣රෝහිත රාජපක්ෂගේ මාමණ්ඩිය වේ.

336total visits,1visits today

Related posts

Leave a Comment