සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සාලින්ද දිසානායක මහතා අද(5) පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 61වන වියෙහි පසුවූ ඔහු පසුගිය රජයේ වැවිලි කර්මාන්ත නි⁣යෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කලේය.

219total visits,1visits today

Related posts

Leave a Comment