එක ලඟින්ම

වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එක ලඟින් මේ අසුන්ගෙන සිටින්නේ  බෙල්ලන්විල රාජමහා විහාරයේ ,යතිවර සමරු පහය, ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයේදීය.

බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් මෙම නව මන්දිරය ඉදි කර තිබේ.

 

129total visits,1visits today

Related posts

Leave a Comment