ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලයම ඉවත් කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව එළැඹි තීරණයක් අනුව  චන්දික හතුරුසිංහ ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මීට පෙර උපදෙස් දී තිබුණ බව සදහන් වේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන්ටද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන ලෙස දැනුම්දීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නැයි චන්දික හතුරුසිංහ වෙත නිල වශයෙන් දැනුම්දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

 

489total visits,4visits today

Related posts

Leave a Comment