නුවන් කුලසේකර ජාත්‍යන්තර තරගවලින් සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය⁣මේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.

2003 වසරේ එංගලන්තය සමග එක්දින වරම් හිමිකරගත් ඔහු එක්දින තරග වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට වැඩිම කඩුලු  ලැබු වේග පන්දු යවන්නාය.  ඒ තරග 184කදී කඩුලු 199ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් කුලසේකර එක්දින තරගයක් අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ  2017 ජුලි මස සිම්බාබ්වේ සමගය.

T20 තරග වල ලංකාව වෙනුවෙන් දෙවනියට වැඩිම කඩුලු ලබාගෙන ඇත්තේද නුවන් කුලසේකරය.

547total visits,5visits today

Related posts

Leave a Comment