සඳට පා තැබූ පළමු මිනිසාගේ ඇඳුම ප්‍රදර්ශනයට

සඳට පා තැබූ පළමු මිනිසාවන නීල් ආම්ස්ට්‍රෝන් සද මත පා තබන විට ඇඳ සිටි ගගණගාමී ඇඳුම වසර 13කට පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත කර ඇත.

ඒ සඳ මත පා තැබීම සදහා ඇපලෝ 11 යානය ප්‍රථිවියෙන් පිටත් වී වසර 50ක් සපිරුණු ජුලි 16 දා මෙම විවෘත කිරීම සිදු කර තිබුණි.

එම අවස්ථාවට නීල් ආම්ස්ට්‍රෝන්ගේ පුතා සහ අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් එක්ව සිටියහ

මෙය වොෂින්ටනයේ පිහිටි ස්මිත් සෝනියන් ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. පසුගිය වසර 13 පුරාම එය විශේෂ සංරක්‍ෂණ ක්‍රියාවලියකට භාජනය කර තිබුණි.

203total visits,1visits today

Related posts

Leave a Comment