ජාතික ක්‍රිකට් පුහුණුකරුවන්ට අස්වෙන්නයි ඇමති දන්වයි

ඉදිරියේදි  බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට  තනතුරුවලින් අස්වන ලෙස ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා  දැනුම් දී තිබේ.

ඇමතිවරයා ලිපියක් මගින් කි‍්‍රකට් ආයතනයට මේ බවබදැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

එක්දින තරග තුනක් සහිත තරගාවලියක් වෙනුවෙන් දින 10ක සංචාරයක් සදහා  බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම  මෙරටට පැමිනෙයි. පළමු තරගය ජුලි 26 පැවැත්විමට නියමිතය.

 

334total visits,1visits today

Related posts

Leave a Comment