බෙන්-කේන්ගෙන් දිවි ඇති තුරා සමාව ඉල්ලයි

ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා ලෙස තේරුණු එංගලන්තයේ  බෙන් ස්ටොක්ස් නවසීලන්ත නායකයාගෙන් සමාව ගෙන ඇත. ඒ ලකුණු රැස්කිරීම සඳහා කඩුලු අතර දිව යන අවස්ථාවකදී නවසීලන්ත පන්දු රකින්නන් කඩුල්ලට යොමුකළ පන්දුවක් බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාව වෙත යාමේ සිද්ධිය නිසාය.

තමා දිවි ඇති තුරා ඒ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව තමා  නවසීලන්ත නායක කේන් විලියම්ස්ට පැවසූ බව ස්ටොක්ස් පවසයි.

271total visits,4visits today

Related posts

Leave a Comment