අස්වූ මුස්ලිම් ඇමතිවරු යළි ඇමැතිකම් වලට

ඇමැතිධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි එම අමාත්‍ය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයත් සමග ඇමති රිෂාඩ් බදුර්දීන්ට එල්ලවු චෝදනා හමුවේ ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරු ජුනි 03 සිය තනතුරවලින් ඉල්ලා අස්විය.

නමුත් පසුව කබීර් හෂිම් සහ එම්. එච්. එම්. හලීම් යළි ඇමති තනතුරු ලබාගත්තේය.

324total visits,1visits today

Related posts

Leave a Comment