දුම්රිය වර්ජනය නිමයි හෙට සිට සාමාන්‍ය ධාවනයේ

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය අත්හිටවූ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

පැවති සාකච්ඡාවකදී විනය ක්‍රියාමාර්ග පළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බවට අමාත්‍යාංශය බලධාරීන් එකගත්වය පළ කළ බැවින් වර්ජනය නවතා ඇත. කෙ⁣සේවෙතත් දුම්රිය ධාවනය හෙට උදෑසන සිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව එම සංගම් කියයි

313total visits,1visits today

Related posts

Leave a Comment