සිංහයන්ට විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර  පැවති තරගය  ලකුණු 20කින් ජය  ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත් අතර එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47ක් තුළ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 212ක් පමණි.

 

104total visits,1visits today

Related posts

Leave a Comment